පාසල මගින් සිසු කුසලතා ඇගයීමට බැජ් එකක් ලබාදීම
මෙම වර්ෂයේ දී ආරම්භ කරන ලද අතර සිසු ජයග්‍රහණ ඇගයීමට හා දිරි ගැන්වීමට ක්‍රියාත්මක කරන ලද විශේෂිත වූ නව ව්‍යාපෘතියක් ලෙස එය හැඳින්විය හැක.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


© 2026 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk