ජයග්‍රහණ
2021/2022 වර්ෂයේ ජයග්‍රහණ
ජාතික ඵලදායිතා සම්මාන ප්රදානයේ දී උසස් පෙළ දක්වා වූ පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම.
බටහිර තූර්ය වාදන කණ්ඩායම සමස්ත ලංකා තෙවන ස්ථානය.
යුධ ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 75 ක් අතරින් සමස්ත ලංකා දෙවන ස්ථානය හා "හර්මන් ලූස් "කඳවුර සඳහා තරඟ වැදීම.
ගුවන් ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 54 ක් පරදවා තේරීම් කඳවුරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම.
සමස්ත ලංකා නව නිර්මාණ පාසල් දෙවන ස්ථානය (ස්වයංක්‍රීය ඩ්‍රෝනර් යානය ).
- ඉතාලියේ මිලානෝ හි පවත්වන ලද ජාත්‍යන්තර චිත්‍ර තරඟය නියෝජනය කණිෂ්ඨ හා ජ්‍යෙෂ්ඨ අංශයන්හි තෙවන ස්ථානය
- ඒකල රාගධාරී එස්රාජ් වාදන .. ජේෂ්ඨ කාන්තා අංශයෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය
- සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගාවලි
- 2024-දිසා බාලදක්ෂ කැබෝරියේ කෑගල්ල දිස්ත්‍රික් ශූරතාවය සමග ප්‍රථම ස්ථානය,හා හොඳම කාලීන උපකරණ ඉදිකිරීම අංශයෙන් ජයග්‍රහණය






