ජයග්‍රහණ
පාසල මගින් සිසු කුසලතා ඇගයීමට බැජ් එකක් ලබාදීම
රාගාශ්‍රිත ස්වතන්ත්‍ර නිර්මාණ - බහිරවී රාගය - ප්‍රථම ස්ථානය
2022 පාසල් සංගීත තරගාවලියේ පළාත් මට්ටමේ තරගවලින්, - ඒකල ගායනා ප්‍රථම ස්ථානය -ජය ජයවන්ති රාගය
සබරගමුව පළාත් නර්තන තරගාවලියෙන් ප්‍රථම ස්ථානය ලබා සමස්ත ලංකා දෙවන ස්ථානය ලබා ගැනීම.
2022 සිංහල භාෂාව හා සාහිත්‍යය තරගාවලිය 12/13 ශ්‍රේණි පද්‍ය ගායනා 500ට වැඩි පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා දෙවන ස්ථානය දිනා ගැනීම.
- 2021/2022 වර්ෂයේ ජයග්‍රහණ ජාතික ඵලදායිතා සම්මාන ප්රදානයේ දී උසස් පෙළ දක්වා වූ පාසල් කාණ්ඩයේ සමස්ත ලංකා තෙවන ස්ථානය දිනා ගැනීම
- බටහිර තූර්ය වාදන කණ්ඩායම සමස්ත ලංකා තෙවන ස්ථානය.
- යුධ ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 75 ක් අතරින් සමස්ත ලංකා දෙවන ස්ථානය
- ගුවන් ශිෂ්‍ය භට කණ්ඩය පාසල් 54 ක් පරදවා තේරීම් කඳවුරේ සමස්ත ලංකා ප්‍රථම ස්ථානය ලබා ගැනීම.






