ජයග්‍රහණ
4-වන සබරගමුව පළාත් පාසල් සිසු තත්ත්ව කව අවසන් තරඟාවලියෙන් පාසල් 14 අතරින් (SSQCS )...ප්‍රාථමික අංශයේ.. Skit-Presentation.අංශයේ ,,ප්‍රථම ස්ථානය,, ජයග්‍රහණය කල තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය දරුවන් හා කැපවූ ආචාර්ය මණ්ඩලය,පුහුණු කටයුතු කළ සැමට උණුසුම් සුබ පැතුම් !
සමස්ත ලංකා පාසල් රොබෝ තාක්ෂණ හා නව නිර්මාණ තරඟාවලියේ පළාත් තරගයෙන් ..දෙවන ස්ථානය ජයග්‍රහණය කළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ ටුමිර රණතුංග ශිෂ්‍ය යාට උණුසුම් සුබපැතුම්...!!! මග පෙන්වූ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ප්‍රණාමය !
සබරගමුව පළාත් පාසල් නාට්‍ය හා රංගකලා තරඟාවලියෙන් .වැඩිම ජයග්‍රහණ ලබමින්..තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කණ්ඩායම් ...
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 2023... පාසල් 27 අතරින් කෑගල්ල දිස්ත්‍රික් බාලදක්ෂ අනුශූරතාවය සමග 2 වන ස්ථානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් බාලදක්ෂ කටයුතු භාර ආචාර්ය මණ්ඩලය හා පුහුණු කළ හා සහය දුන් සැමට ස්තූතිය .. ජයග්‍රහණය කළ දරුවන්ට උණුසුම් සුබ පැතුම්
රන්ටැඹේ ජාතික ශිෂ්‍ය භට මූලස්ථානයේ 2023-ජාතික ශිෂ්‍යභට කණ්ඩයේ සබරගමුව පළාත් ඇගයීම් කදවුර....9-වන බලඇනිය නියෝජනය කරමින්.. ශූරතාවය සමග "ප්‍රථම ස්ථානය






