2023-සබරගමුව පළාත් ක්‍රීඩා උළෙලේ ...බාලිකා cricket ක්‍රිකට් ශූරතාවය,
, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබපැතුම් පිරිනමන අතර..ක්‍රීඩා භාර ආචාර්ය තුමිය.ක්‍රීඩා පුහුණුකාර තුමා.ඇතුළු සහය දැක්වූ සැමට ගෞරවනීය ප්‍රණාමය!






