ජයග්‍රහණ
නෙට් බෝල් තරග වල දී 16,18 හා 20න් පහළ කණ්ඩායම් කොට්ඨාස මට්ටමින් ශූරතාවය ද කලාප මට්ටමින් 20න් පහළ අනුශූරතාවය ද දිනා ගන්නා ලදී.-
වොලිබෝල් ක්‍රීඩා තරග වලින් 16න් 18න් හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස තරග ශූරතාවය දිනා ගනිමින් කලාප තරග සඳහා සහභාගී වූ අතර ඉන් 16න් හා 20න් පහළ කණ්ඩායම් කලාප ශූරතාවය දිනා ගන්නා ලදී. 20න් පහළ බාලක කණ්ඩායම කොට්ඨාස අනුශූරතාවය දිනා ගැනීම සිදු විය.
කාන්තා ක්‍රිකට් කලාප soft ball ශූරතාවය දිනා ගැනීම.
17න් පහළ ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකා පාසල් ක්‍රිකට් සමස්ත ලංකා හොඳම කණ්ඩායම් 16 අතරට තේරීම.
කාන්තා ක්‍රිකට් 16න් පහළ Hand Tennis – දිස්ත්‍රික් අනුශූරතාවය දිනා ගැනීම.
සැහැල්ලු පන්දු ක්‍රිකට් කොට්ඨාස තරග 20න් පහළ බාලක ශූරතාවය, කලාප මට්ටමින් බාලක තෙවන ස්ථානය දිනා ගැනීමත් සැහැල්ලු පන්දු ක්‍රිකට් බාලිකා ක්‍රිකට් කණ්ඩායම කලාප ශූරතාවය ද පළාත් තරග ශූරතාවය ද දිනා ගැනීම.
- 19න් පහළ පළාත් බාලක ක්‍රිකට් අනුශූරතාව දිනා ගැනීම.
- · 2023 නෙට්බෝල් තරග 16,18 හා 20න් පහළ බාලිකා කණ්ඩායම් කොට්ඨාස ශුරතාවය ද 16න් පහළ කණ්ඩායම කලාප ශූරතාවය ද දිනා ඇත.
- වොලිබෝල් ක්‍රීඩා තරග, 16න් පහළ බාලිකා කොට්ඨාස හා කලාප මට්ටමින් ශූරතාවය දිනා ගැනීමත් 18න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස ශූරතාවය ද කලාප අනුශූරතාවය ද දිනා ගැනීමත් 20න් පහළ බාලිකා කණ්ඩායම කොට්ඨාස හා කලාප ශූරතාවයත් දිනා ගනිමින් පළාත් තරග සඳහා සහභාගී වීමත් 20න් පහ
- විද්‍යාලයේ 15න් පහළ බාලක ක්‍රිකට් කණ්ඩායම ජාතික මට්ටමෙන් 8වන ස්ථානයට පත්වීම.






