තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ -2023..අපොස සාමාන්ය පෙළ විභාගයෙන් විශිෂ්ට ප්රතිඵල ලබා දෙමින් ...A-9 සාමාර්ථ ලබා සමත් සිසුන් ඇගයීමේ උත්සවය
..විදුහල්පති ප්රධානත්වයෙන්,10/11 අංශයේ ආචාර්ය මණ්ඩලයේ සංවිධානයෙන් ,ආදි ශිෂ්ය 87/90 කන්ඩායමේ පූර්ණ අනුග්රහයෙන් ,විද්යාලයීය ප්රධාන ශාලාවේ දී පැවැත්විය.මෙවර අපොස උසස් පෙළ සදහා සුදුසුකම් ලැබූ ප්රතිශතය -95%- වූ අතර ...සියලුම දරුවන්ට උණුසුම් සුබ පැතුම් එක්කරමි!







