තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - අපොස සාමාන්‍යපෙළ -2023-විශිෂ්ට ප්‍රතිඵල වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්
2023 අ.පො.ස.(සාමාන්‍ය පෙළ) විභාගයෙන් 91.40%ක සමත් ප්‍රතිශතයක් සමඟ ඉතිහාසයේ වැඩිම A9, A8, A7 ප්‍රතිඵල බිහි කරන ලදී.
ඒ අනුව එහිදී A9 ලබාගත් සිසුන් 21ක් ද A8 ලබාගත් සිසුන් 23ක් ද A7 ලබාගත් සිසුන් 29ක් ද A6 ලබාගත් සිසුන් 29ක් ද සිටින ලදී.






