ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සමස්ත ලංකා තෙවැනි ස්ථානය

2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සමස්ත ලංකා තෙවැනි ස්ථානය

2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය "සමස්ත ලංකා තෙවැනි ස්ථානය" ජයග්රහණය කිරීම වෙනුවෙන්

අද දින සබරගමු පළාත් ගරු ආණ්ඩුකාරවර ටිකිරි කොබ්බෑකඩුව මැතිතුමා ගේ ප්රධානත්වයෙන් පළාත් සභා ශ්රවනාගාරයේ පැවැති උත්සවය දී ප්රසාදයට හා විශේෂ ඇගයීමට ලක්විය .මෙම අවස්ථාව සදහා ආණ්ඩුකාර ලේකම් තුමා ප්රධාන අමාත්යාංශ ලේකම්තුමා,කලාප අධ්යාපන අධ්යක්ෂවරුන් ,පළාත් අධ්යාපන , පළාත්පාලන ආයතන නියෝජිතවරු ,ඇතුළු ආරාධිතයන් රැසක් සහභාගි විය.

මෙම උත්සවයේ දී සබරගමු පළාතට අයත්.පාසල් 51ක් හා පිරිවෙන් 23ක් ස්ථාන,විශිෂ්ට කුසලතා හා කුසලතා සහතික ජයග්රහණය කර තිබූ අතර , සබරගමුව පළාත් අධ්යාපන දෙපාර්තමේන්තුව ,කෑගල්ල කලාප අධ්යාපන කාර්යාලය හා පලාත් පාලන ආයතන රැසක් ද ඇගයීමට ලක් විය.ව්ද්යාලයේ ජයග්රහණය වෙනුවෙන් දායක වූ සැමට ගෞරවනීය ප්රණාමය