ජයග්‍රහණ
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ 7-ශ්‍රේණියේ ඉගනුම ලබන ගයත්‍රි විජේරත්න ශිෂ්‍යයා ව පසුගිය දා පැවැති සබරගමුව පළාත් සමාජ විද්‍යා තරඟාවලියෙන් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කිරීම වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ...!!!
2023-11-25 දින ජාතික රූපවාහිනියේ සජීවීව විකාශය වූ ජාතික ඩෙංගු මර්දන වැඩසටහනට අදාලව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය අප නැටුම් කන්ඩායමේ දරුවන් අභිමානවත්ව ඉදිරිපත් කරන ලද නැටුම් අංගය........වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් ..
දෙරණ රූපවාහිනියේ සමස්ත ලංකා කෙටිකතා තරඟයෙන් ජයග්‍රහණය ලැබූ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ නයනතරා දියුණුගල ශිෂ්‍යාවට විද්‍යාලයීය උණුසුම් සුභ පැතුම්...!
සමස්ත ලංකා පාසල් 19-පහළ දෙවන කාන්ඩයේ -කාන්තා ක්‍රිකට් තරඟාවලියෙන් 2023- වසර සදහා විශිෂ්ටතම පන්දු යවන්නිය හා හොඳම කඩුලු රකින්නා යන ජයග්‍රහණ දෙකම
ජපානයේ පැවති (Kanagawa) කනගාවා 2023- ජාත්‍යන්තර චිත්‍ර තරගයෙන්.. රටවල් 54 ක් අතරින් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ කවිරු මුණසිංහ ශිෂ්‍යයා විශිෂ්ට කුසලතා සම්මානය ජයග්‍රහණය
- සබරගමුව පළාත් ක්‍රීඩා-2023 තරඟාවලියේ පිහිනුම් ක්‍රීඩාවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ
- ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම 10/11-රචනා තරඟාවලියෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
- ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය
- 2023-පළාත් කනිෂ්ඨ කරාටේ තරඟාවලියෙන් විශිෂ්ට ජය






