ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය

මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්) ,


සබරගමු පළාත නියෝජනය කරන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ දුමිනි දිසානායක ශිෂ්‍යයාවට උණුසුම් සුබ පැතුම් ..ක්‍රීඩා භාර ආචාර්ය හශානි ගුරු මවුතුමිය හා පුහුණු ආචාර්ය මංජුල බෝපිටිය ..මහතාට ගෞරවනීය ස්තූතිය !!