ජපානයේ පැවති (Kanagawa) කනගාවා 2023- ජාත්යන්තර චිත්ර තරගයෙන්.. රටවල් 54 ක් අතරින් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ කවිරු මුණසිංහ ශිෂ්යයා විශිෂ්ට කුසලතා සම්මානය ජයග්රහණය
කරමින් විද්යාලයටත් කෑගල්ල පුරවරයටත් ..ශ්රී ලංකාවටත් ලබාදුන් අභිමානය වෙනුවෙන් උණුසුම් සුභ පැතුම්..විද්යාලයීය චිත්ර අංශයට ගෞරවනීය ප්රණාමය!






