ජයග්‍රහණ
සබරගමුව පළාත් ක්‍රීඩා-2023 තරඟාවලියේ පිහිනුම් ක්‍රීඩාවෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට විශිෂ්ට ජයග්‍රහණ
ජාත්‍යන්තර සමූපකාර දින සැමරුම ..10/11-රචනා තරඟාවලියෙන් දිස්ත්‍රික් ප්‍රථම ස්ථානය
මෙවර ජාතික මහා ක්‍රීඩා උළෙලේ (52kg බර පන්තියේ වූෂු Fighting ..සබරගමුව පළාත් ප්‍රථම ස්ථානය ජයග්‍රහණය කරමින්) ,
සමස්ත ලංකා පාසල් කරාටේ සංගමය මගින් සංවිධානය කරන ලද . 2023-පළාත් කනිෂ්ඨ කරාටේ තරඟාවලියෙන් අප තෝලංගමුව මධ්‍ය විද්‍යාලය විශිෂ්ට දක්ෂතා දක්වමින්
අපොස උසස්පෙළ විද්‍යා අංශයේ දරුවන් සදහා ..ජීව විද්‍යාව ,රසායන විද්‍යාව ,හා ඉංග්‍රීසි විෂයයන් සදහා කලාප අධ්‍යාපන කාර්යාලය හා සංවර්ධන අංශය මෙහෙය වීමෙන් පැවැත්වූ ඒකක පරීක්ෂණ වල විශිෂ්ට ලකුණු ලැබූ දරුවන් ඇගයීම
- කෑගල්ල දිස්ත්‍රික් මේසපන්දු ශූරතාවය
- සමස්ත ලංකා පාසල් කරාතේ තරගාවලිය -2022 විශිෂ්ට දක්ෂතා
- තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති ජේ.ඒ.අයි.යූ. ජයකොඩි මැතිතුමා 2021-03-23 දින සිට ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ පළමුවන ශ්‍රේණියට උසස්වීම් ලදී.
- 2020 ජාතික ඵලදායිතා සම්මාන උළෙලේදී තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය සමස්ත ලංකා තෙවැනි ස්ථානය






