සමස්ත ලංකා පාසල් කරාටේ සංගමය මගින් සංවිධානය කරන ලද . 2023-පළාත් කනිෂ්ඨ කරාටේ තරඟාවලියෙන් අප තෝලංගමුව මධ්‍ය විද්‍යාලය විශිෂ්ට දක්ෂතා දක්වමින්
රන් පදක්කම් 02,
රිදී පදක්කම් 04,
ලෝකඩ පදක්කම් 06
ක් දිනා ගන්නා ලදී.
ඒ අනුව විශිෂ්ටත්වයට පත් දරුවන් ට උනුසුම් සුබ පැතුම් එක් කරන අතර සහය දැක්වූ සැමට ගෞරවනීය ප්‍රණාමය !






