ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ශූරතාවලිය 2024 පළාත් තරගාවලියේ ශූරතාවයන්

ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ශූරතාවලිය 2024 පළාත් තරගාවලියේ ශූරතාවයන්

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කාරාටේ කන්ඩායම පැවති ශ්‍රී ලංකා පාසල් කනිෂ්ඨ ශූරතාවලිය 2024 පළාත් තරගාවලියේ ශූරතාවයන්

දිනා ගත් අප පාසලේ සියලුම දරු දැරියන් හට ගරු විදුහල්පතිතුමා , පුහුණු ගුරුතුමා සහ ක්‍රීඩා භාර ගුරුතුමියගේත් ,කරාතේ සංගමයේත් උණුසුම් සුභ පැතුම් එක් කරන අතර

ලැබූ ජයග්‍රහණයන් .......

අනුකි අශීනා- 13 පහළ කාතා ඉසව්ව්වෙන් පළමු ස්ථානය (රන් පදක්කම) සහ කුමිතේ ඉසව්ව්වෙන් - 40 බර පන්තිය යටතේ රන් පදක්කම දිනා ගත් අතර

සෙතුකි හිරුපමා- 13 පහළ කාතා ඉසව්ව්වෙන් පළමු ස්ථානය සහ කුමිතේ ඉසව්ව්වෙන් පළමු ස්ථානය (රන් පදක්කමත්)

ගීනුල කෞශල්‍ය - 10 න් පහළ කාතා ඉසව්ව්වෙන් දෙවන ස්ථානය (රදී පදක්කම) දිනා ගත් අතර

සෙනුවර විජයලත්-10 පහළ කාතා බාලක ඉසව්ව්වෙන් තුන්වන ස්ථානය (ලෝකඩ පදක්කම ) දිනා ගැනීමට සමත් විය.

දරුවන් සියලුම දෙනාට ඉදිරියේදී පැවැත්වීමට නියමිත සමස්ත ලංකා ශූරතාවලිය මේ අයුරින් ම දිනාගැනීමට ශක්තිය ධෛර්යය ලැබේවා .

එසේම දරුවන් හට පුහුණුවීම් ලබාදෙන මහින්ද රාජකරුණා මැතිතුමා ඔබටද අප සැමගේ හදපිරි ප්‍රණාමය පුදකර සිටිමි.