පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයෙන් මෙවර බල ඇණි කදවුර සඳහා සහභාගි වන ශිෂ්‍යභට කන්ඩය වෙනුවෙන් අදාළ ඇඳුම් සහ උපකරණ සකස් කර ගැනීම සඳහා ආදි ශිෂ්‍යභට සහ ඇමරිකාවේ පදිංචි" කීර්තිමත් ආදිශිෂ්‍ය උපනන්ද කරුණාරත්න" මහතා විසින් විද්‍යාලයට මූල්‍ය පරිත්‍යාගයක්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය 6 ශ්‍රේණිය සදහා නව ශිෂ්යත්ධාරීන් බදවා ගැනීම
"පාසල් තුළ වගා කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන" යටතේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ වගා කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල.
DP Education ආයතනය අනුග්‍රහයෙන් වරකාපොල Singer ආයතනය මගින් අප විද්‍යාලයේ සුහුරු පන්ති කාමර සඳහා (smart class room classroom) සංවර්ධනය වෙනුවෙන් අවශ්‍ය උපාංග කට්ටල පරිත්‍යාග
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය මෙවර බලඇණි ශූරතාවය සදහා තරග වදින විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය වෙනුවෙන් "විද්‍යාලයීය ආදි ශිෂ්‍ය භට සංගමයේ" සාමාජිකයන් විසින් අවශ්‍ය උපකරණ හා පහසුකම් පරිත්‍යාග






