තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය මගින් 2022 වෙසක් උත්සවය වෙනුවෙන් , ආචාර්ය මන්ඩලයේ උපදේශයකත්වයෙන් විද්‍යාලයීය ශිෂ්‍ය නායක මණ්ඩලයේ සංවිධානයෙන් හා පාසලේ සියලුම සිසුන්ගේ දායකත්වයෙන් "පහන් 3000 ක ආලෝක පූජාවකින් යුත් ආමිස පූජාව"
පවත්වන ලදී.බුදු තෙමගුල වෙනුවෙන් සැමට සම්මා සම්බුදු සරණ පතමු






