ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

2023 උසස්පෙළ හදාරන දරුවන් වෙනුවෙන් ධනාත්මක සංකල්ප සංවර්ධනය හා සාර්ථක ඉගනුම් ක්‍රියාවලිය සංවර්ධනය වෙනුවෙන් කරන්නට යෙදුණු සුවිශේෂ දේශනය හා වැඩමුළුව

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023 උසස්පෙළ හදාරන දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්ය Toshba කන්ඩායම අනුග්රහයෙන් ... ධනාත්මක සංකල්ප සංවර්ධනය හා සාර්ථක ඉගනුම් ක්රියාවලිය සංවර්ධනය වෙනුවෙන් කරන්නට යෙදුණු සුවිශේෂ දේශනය හා වැඩමුළුව

ශිෂ්‍යත්ව සම්මන්ත්‍රණ මාලාවේ 11වැනි වරටත් පැවැත්වීම.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය 96 කණ්ඩායම මගින් පවත්වාගෙන එනු ලබන ශිෂ්යත්ව සම්මන්ත්රණ මාලාවේ 11වැනි වසර සනිටුහන් කරමින්

විශේෂ ගුරු උපහාර උත්සවය හා ඇගයීම 2024

ලෝක ගුරු දිනය වෙනුවෙන් ,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්ය නායක මන්ඩලය හා සියලුම දරුවන් විසින් සංවිධානය කරන ලද විශේෂ ගුරු උපහාර උත්සවය හා ඇගයීම

ලෝක ළමා දින සැමරුම 2024

දරුවන් රැකගමු--සමසේ සලකමු තේමාව යටතේ,,ලෝක ළමා දින සැමරුම,, තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය ...අද 2024-10-01 දින ..සිසුන් වෙනුවෙන් සංග්රහය ,හා විශේෂංග රැසක් ප්රාථමික හා ද්විතීයික අංශයේ දරුවන් වෙත ..ආචාර්ය මන්ඩලයේ එකමුතුවෙන්

පරිසර නියමු කන්ඩායම හා තෝලංගමුව සිංහ සමාජය එක්ව සිදුකරන ලද පරිසරය පිරිසිදු කිරීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය පරිසර නියමු කන්ඩායම හා... තෝලංගමුව සිංහ සමාජය එක්ව සිදුකරන ලද පරිසරය පිරිසිදු කිරීමේ උතුම් සත්කාරය වෙනුවෙන් ගෞරවනීය ප්රණාමය 

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.