තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023 උසස්පෙළ හදාරන දරුවන් වෙනුවෙන් ආදි ශිෂ්ය Toshba කන්ඩායම අනුග්රහයෙන් ... ධනාත්මක සංකල්ප සංවර්ධනය හා සාර්ථක ඉගනුම් ක්රියාවලිය සංවර්ධනය වෙනුවෙන් කරන්නට යෙදුණු සුවිශේෂ දේශනය හා වැඩමුළුව
ජාතික අධ්යාපන ආයතනයේ ..අධ්යාපන නායකත්ව හා කළමනාකරණ පුහුණු මධ්යස්ථානයේ ජේෂ්ඨ කථිකාචාර්ය ප්රවීන දේශක ආචාර්ය මංජුල රණසිංහ මැතිතුමා විසින් පවත්වන්නට යෙදුණු සඳහා සහය දැක්වූ ඔබ සැමට ගෞරවනීය ස්තූතිය !






