පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් ශ්‍රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්‍රී ලංකාවට රන් පදක්කම,
අප විද්‍යාලයේ 5 ශ්‍රේණියේ ඉගෙනම ලබන තිනායා සනුතකි ශිෂ්‍යාව ජයග්‍රහණය කරමින් ලබාදුන් අභිමානය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම් එක්කර සිටිමි.
![]() |
![]() |








