තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්ය නායක මන්ඩලය මගින් පොසොන් මංගල්ලය නිමිත්තෙන් මේ මොහොතේ පාසල ඉදිරිපිට පවත්වන "බිස්කට් කෝපි දන්සල".සදහා ...ගෞරවනීය ආරාධනා
Announcement
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය විශ්රාමික ගුරු සංගමයේ අනුග්රහයෙන් උසස් පෙළ සියලුම දරුවන් සදහා ..පොසොන් උත්සවය වෙනුවෙන් ..ධර්ම දේශනය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේදී 2024-මධ්යම පරිසර අධිකාරියේ දිස්ත්රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්රධානය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්රදර්ශනයත්
වෙසක් උත්සවය වෙනුවෙන් අටසිල් සමාදන් වීම... ධර්ම දේශනා හා භාවනා වැඩසටහන් පැවැත්වීම ..
වෙසක් සතියේ ආගමික වැඩසටහන් ආරම්භ කරමින් ...අද දින තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ...බෞද්ධ සංගමය මගින්..පවත්වන්නට යෙදුණු වාර්ෂික මල් පූජා පිංකම " හා ධර්ම දේශනය.ගෞරවනීය ස්වාමීන් වහන්සේ ,ආචාර්ය මණ්ඩලය ,ඇතුළු සැමට ගෞරවනීය ප්රණාමය






