තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ,,ආදි ශිෂ්ය සංගමය,, මගින් 2023 වසරේ සිදුකරන ලද දැවැන්තම ව්යාපෘතිය වන (ඉතා පිරිසිදු ජලය ලබාදෙන) ජල සැපයුම් පද්ධතිය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය
Announcement
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය අද දිනට යෙදුණු ගුරු දින සැමරුම වෙනුවෙන්..
2023 වසරේ සබරගමුව පළාත 9 වන හා 10 වන බලඇනි නියෝජනය කරමින් බලඇනි ශූරතාවය සමග "හර්මන්ලුස්" කඳවුරට සුදුසුකම් ලැබූ එකම පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ ශිෂ්ය භටයන් වෙනුවෙන් ආදි ශිෂ්ය භටයන් අනුග්රහයෙන් පවත්වන්නට යෙදුණු සුවිශේෂ දිවා භෝජන සංග්රහය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ ක්රියාත්මක වන රථ නියාමන අංශය සදහා අභිනවයෙන් හදුන්වා දුන් නිල ලාංඡන පැලදවීම.
- ආදි මළල ක්‍රීඩා සංගමයෙන් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සදහා දායකත්වය
- තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය,,අනාගත විශිෂ්ට නායකත්වය සදහා ජේෂ්ඨ ශිෂ්ය නායක නිළ ලාංඡන පැලදවීමේ උත්සවය
- වානිජ සතියට සමගාමීව පැවැත්වූ වානිජ පොළ හා ප්‍රායෝගික වැඩමුළුව
- කාන්තා ක්‍රිකට් කන්ඩායමට ,ආදි ශිෂ්‍ය 93 කන්ඩායම මගින් ලක්ෂ 3 පමණ වටිනා උපකරණ පරිත්‍යාග කිරීම






