ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

පොත් පෙළහර

ධ්යාපන ලේකම් තුමා විසින් නිකුත් කරන ලද උපදෙස් මාලාව පරිදි, තෝලංගමුව මධ්ය විද්යාලයේ පවත්වන්නට යෙදුණු "පොත් පෙළහර" සහ පුස්තකාල සඳහා පොත් පරිත්යාග කිරීමේ සුවිශේෂ අවස්ථාවන්..

සියවස සැමරීමේ පුස්තකාලය පූර්ණ ප්‍රතිසංස්කරණයකට හා නවීකරණයකට පත්කර සිසු අයිතියට පත් කිරීම හා ලක්ෂ 4 වටිනා පොත් පරිත්‍යාග කිරීම

පුස්තකාල හා ප්රලේඛන සේවා මණ්ඩලයට වසර 100ක් පිරීම නිමිත්තෙන් 1968 වසරේ එවක අධ්යාපන අමාත්ය ඊරියගොල්ල මැතිතුමා විසින් මුල්ගල් තබන ලදුව අග්රාමාත්ය ඩඩ්ලි සේනානායක මැතිතුමා විසින් 1969 දී විවෘත කරන ලද සියවස සැමරීමේ පුස්තකාලය වසර 53 කට පසු පූර්ණ ප්රතිසංස්කරණයකට හා නවීකරණයකට පත්කර සිසු අයිතියට පත් කිරීම හා ලක්ෂ 4 වටිනා පොත් පරිත්යාග කිරීම

2022 ප්‍රාථමික අංශ ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම.

2022 ප්රාථමික අංශ ශිෂ්ය නායක නිල ලාංඡන පැලදවීම.

ගුරු දින සැමරුම්

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ගුරු දින සැමරුම් හා ගුරු මව්පියවරුන් වෙනුවෙන් පැවැති වෛද්ය සායනය

ලෝක ළමා දින සැමරුම 2022

ලෝක ළමා දින සැමරුම 2022 

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.