තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය මගින් 2022 වෙසක් උත්සවය වෙනුවෙන් , ආචාර්ය මන්ඩලයේ උපදේශයකත්වයෙන් විද්යාලයීය ශිෂ්ය නායක මණ්ඩලයේ සංවිධානයෙන් හා පාසලේ සියලුම සිසුන්ගේ දායකත්වයෙන් "පහන් 3000 ක ආලෝක පූජාවකින් යුත් ආමිස පූජාව"
Announcement
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය කොළඹ කන්ඩායම විසින් විද්යාලයට පරිත්යාග කරන ලද ඉංග්රීසි ක්රියාකාරකම් කාමරය වෙත අද දින එම කන්ඩායම හා ශර්ලි ජයමහ මැතිතුමා විසින් වටිනා පරිගණක 12 ක් පරිත්යාග කරන
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නව 10 ශ්රේණිය දරුවන් වෙනුවෙන් විනය හා ජීවිත අභියෝග ජය ගැනීම මැයෙන් සංවිධානය කරන ලද වැඩමුළුව
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 79/80 ආදි ශිෂ්ය විද්යා ගණිත -කණ්ඩායම මගින් විද්යාලයීය සංවර්ධනය කරනු ලබන ප්රධාන පුස්තකාලය සදහා වටිනා පරිඝණකයක් පසුගියදා පරිත්යාග කරනු ලැබීය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය සංගමය මගින් 2021 වසරේ ප්රධාන ව්යාපෘතිය ලෙස 6/7 අංශයට පිවිසුම් මාර්ගය හා ආරක්ෂිත බැම්ම පඩිපෙළ නවීකරණය කර පරිසර අලංකරණය කර සිසු අයිතියට බාර දීම
- අර්ධ අවසන් පූර්ව වටය සදහා සුදුසුකම් ලැබූ විද්යාලයීය කාන්තා ක්‍රිකට් කන්ඩායමට අවශ්‍ය ඇදුම් පරිත්යාග කිරීම
- 2022 -1ශ්රේණිය සදහා සිසුන් ඇතුළත් කර ගනීමේ නිළ උත්සවය
- සර්පිනාවක් පරිත්යාග (ආදිශිෂ්‍ය 97 කණ්ඩායමේ අරුණ මහතා විසින්)
- 10 සහ 11 ශ්‍රේණිවල සිසු දරු දැරියන් සඳහා දෙවෙනි වාර විභාගයට අදාල ප්‍රගති වාර්තා ලබාදීම සහ ඉදිරි සිසු සාධන මට්ටම සංවර්ධන වැඩසටහන්






