තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය 10 සහ 11 ශ්රේණිවල සිසු දරු දැරියන් සඳහා දෙවෙනි වාර විභාගයට අදාල ප්රගති වාර්තා ලබාදීම සහ ඉදිරි සිසු සාධන මට්ටම සංවර්ධන වැඩසටහන් පිළිබඳ දැනුවත් කිරීම
....කැප වූ ආචාර්ය මණ්ඩලයට දෙමාපියන්ට ස්තුතිය..යහපත් අනාගතයක් සඳහා සිසු දරු දැරියන්ට සුබාසිරි !






