ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ආදි මළල ක්‍රීඩා සංගමයෙන් ක්‍රීඩා පුහුණුවීම් කටයුතු සදහා දායකත්වය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි මළල ක්රීඩා සංගමයෙන් ක්රීඩා පුහුණුවීම් කටයුතු සදහා දායකත්වය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය,,අනාගත විශිෂ්ට නායකත්වය සදහා ජේෂ්ඨ ශිෂ්‍ය නායක නිළ ලාංඡන පැලදවීමේ උත්සවය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය,,අනාගත විශිෂ්ට නායකත්වය සදහා ජේෂ්ඨ ශිෂ්ය නායක නිළ ලාංඡන පැලදවීමේ උත්සවය

වානිජ සතියට සමගාමීව පැවැත්වූ වානිජ පොළ හා ප්‍රායෝගික වැඩමුළුව

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය උසස්පෙළ වානිජ අංශය මගින් වානිජ සතියට සමගාමීව 2023-07-07 දින පැවැත්වූ වානිජ පොළ හා ප්රායෝගික වැඩමුළුව

කාන්තා ක්‍රිකට් කන්ඩායමට ,ආදි ශිෂ්‍ය 93 කන්ඩායම මගින් ලක්ෂ 3 පමණ වටිනා උපකරණ පරිත්‍යාග කිරීම

අද දින තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය කාන්තා ක්රිකට් කන්ඩායමට ,ආදි ශිෂ්ය 93 කන්ඩායම මගින් ලක්ෂ 3 පමණ වටිනා උපකරණ පරිත්යාග කිරීම හා ක්රිකට් කන්ඩායම් වෙනුවෙන් පවත්වන ලද පුහුණු වැඩමුළුව වෙනුවෙන් විද්යාලයීය ගෞරවනීය ප්රණාමය !

2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටින දරුවන් සඳහා ආශිර්වාදය ,දැනුවත් කිරීම හා ප්‍රවෙශ පත්‍ර ලබා දීම .

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2022 අපොස සාමාන්ය පෙළ විභාගය සදහා පෙනීසිටින දරුවන් සඳහා ආශිර්වාදය ,දැනුවත් කිරීම හා ප්රවෙශ පත්ර ලබා දීම අද දින විද්යාලයීය ප්රධාන ශාලාව දී සිදු කරනලදී ..

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.