තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටින දරුවන් සඳහා ආශිර්වාදය ,දැනුවත් කිරීම හා ප්‍රවෙශ පත්‍ර ලබා දීම අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී සිදු කරනලදී ..
විශිෂ්ට ප්‍රතිඵල ලබා දීමට සියලුම දරුවන් හට සුභාෂිංශන එක් කරමු..






