තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය විදු මෑණියන් වෙත පිවිසුම් මාර්ගය හා විදුහල්පති කාර්යාලය ඉදිරිපස කාපට් අතුරා..පුලුල් කර මාර්ගයේ පැතිබැමි සකසා බිම් සැකසුම් අලංකරණය කර පාසලට භාරදීම විද්යාලීය ආදී ආදි ශිෂ්ය සංගමයේ පූර්ණ මැදිහත්වීම යටතේ විද්යාලීය.. ප්රධාන සැලසුමට... අනුව අවසන් කර පසුගිය දින සිසු අයිතියට පත් කරන ලදී
Announcement
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 8/9 අංශය සදහා ප්රවේශ මාර්ගය ආදි ශිෂ්ය සංගමයේ පූර්ණ අනුග්රහයෙන් විශිෂ්ට ලෙස ඉදිකර සිසු අයිතියට පත්කිරීම පසුගිය දා සිදුකරන ලදී .
කෑගල්ල කලාප අධ්යාපන කාර්යාලයේ පූර්ණ සංවිධානයෙන් තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය සහයෝගයෙන් කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ තුමිය /සංවර්ධන අධ්යක්ෂ තුමියගේ මෙහෙය වීමෙන් තෝලංගමුව මධ්ය විද්යාලයීය හා අවට සහෝදර පාසල් වල 11 ශ්රේණිය (2022) විභාගයට පෙනීසිටීමට නියමිත දුවා දරුවන් වෙනුවෙන් විද්යාව ප්රායෝගික පරීක්ෂණ වැඩමුළුවක්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ හිටපු ක්රිකට් පුහුණුකරු හා ආදි ශිෂ්ය තිලිණ ගයාන් මහතා හා ආදි ශිෂ්ය අංජන මුතුසයුර මහතා විසින් විද්යාලයීය ක්රිකට් අංශයට රු 150,000 පමණ වටිනා උපකරණ පරිත්යාග කිරීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයෙන් මෙවර බල ඇණි කදවුර සඳහා සහභාගි වන ශිෂ්යභට කන්ඩය වෙනුවෙන් අදාළ ඇඳුම් සහ උපකරණ සකස් කර ගැනීම සඳහා ආදි ශිෂ්යභට සහ ඇමරිකාවේ පදිංචි" කීර්තිමත් ආදිශිෂ්ය උපනන්ද කරුණාරත්න" මහතා විසින් විද්යාලයට මූල්ය පරිත්යාගයක්






