"පාසල් තුළ වගා කටයුතු ආරම්භ කිරීමේ වැඩසටහන" යටතේ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ වගා කටයුතු ආරම්භ කිරීමේ සමාරම්භක උළෙල.
. කෑගල්ල කලාප අධ්යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ ප්රධානත්වයෙන් .වරකාපොල කොට්ඨාස අධ්යාපන අධ්යක්ෂ නිලූකා මුණවීර .දැදිගම හා ගලිගමුව කොට්ඨාස කොට්ඨාශ අධ්යාපන අධ්යක්ෂකවරුන් ගුරු උපදේශක තුමිය ගේ සහභාගිත්වයෙන් හා විද්යාලයීය කෘෂි අංශය හා සිසු දරුවන්ගේ සංවිධානයෙන් සහ සහභාගිත්වයෙන් අද දින සිදු කරන ලදී .ඒ සඳහා දායක වූ ඔබ සැමට ගෞරවනීය ස්තුතිය.!






