තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය මෙවර බලඇණි ශූරතාවය සදහා තරග වදින විද්‍යාලයීය ශිෂ්‍යභට ඛණ්ඩය වෙනුවෙන් "විද්‍යාලයීය ආදි ශිෂ්‍ය භට සංගමයේ" සාමාජිකයන් විසින් අවශ්‍ය උපකරණ හා පහසුකම් පරිත්‍යාග
කිරීම අද දින විද්‍යාලයීය ක්‍රීඩා පිටියේදී සිදු කෙරුණි .ඒ සදහා දායකත්වය සැපයූ සැමට ගෞරවනීය ස්තූතිය






