තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලය 6 ශ්රේණිය සදහා නව ශිෂ්යත්ධාරීන් බදවා ගැනීම
හා අනාගත අධ්යාපන අරමුණු ජයග්රහණය කිරීමට මගපෙන්වීමේ අභිප්රේරණ වැඩසටහන..( 6 ශ්රේණියට ශිෂ්යත්වධාරියෙකු ලෙස 1987පාසලට ඇතුළත් වූ ) ආදි ශිෂ්ය ඉන්ජිනේරු උපුල් විමලරත්න මහතා විසින් දෙමාපියන් හා සියලුම 6 ශ්රේණිය දරුවන් වෙනුවෙන් සිදුකරන ලදී .එම වැඩසටහන සදහා සංවිධාන ශක්තිය ලබාදුන් ආචාර්ය මණ්ඩලය, අදහස ලබාදුන් ආදි ශිෂ්ය සංගමය ඇතුළු සැමට ගෞරවනීය ස්තූතිය






