ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

නවීකරණය කරන ලද මේස පන්දු ඒකකය අද දින සිසු අයිතියට පත්කිරීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය නවීකරණය කරන ලද මේස පන්දු ඒකකය අද දින සිසු අයිතියට පත්කිරීම

එළවළු පලතුරු ඇතුළු බෝග වගාකිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක කර ලීම.

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය කෘෂි අංශයේ ආචාර්ය මණ්ඩලයේ මේහෙය වීම යටතේ විද්යාලයීය එළවළු පලතුරු ඇතුළු බෝග වගාකිරීමේ වැඩසටහන සාර්ථකව ක්රියාත්මක වන අතර විද්යාලයට අමතර ආදායමක් ද උපයා ගැනීම ද සිදු කරයි

ශිෂ්‍ය නායක නිල ලාංඡන පැලදවීම - 2022

ශිෂ්ය නායක නිල ලාංඡන පැලදවීම - 2022

2022 වසර සදහා ශිෂ්‍ය නායක නිල ලාංඡන පැළඳවීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2022 වසර සදහා ශිෂ්ය නායක නිල ලාංඡන පැළඳවීමේ අභිමානවත් උත්සවය

උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2021 අපොස සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් වෙනුවෙන් උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම ..හා 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.