ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg
 උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය

උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2021 අපොස සාමාන්ය පෙළ විභාගය සඳහා පෙනී සිටි දරුවන් වෙනුවෙන් උසස් පෙළ විෂය සංකලන තෝරාගැනීම ..හා 2022 අපොස උසස් පෙළ විභාගය සඳහා පෙනී සිටීමට නියමිත දරුවන් වෙනුවෙන් මගපෙන්වීමේ දේශනය

විශ්වවිද්යාල ප්රතිපාදන කොමිෂන් සභාවේ සම්පත් දායකත්වයෙන්..*ආදි ශිෂ්ය 97 කණ්ඩායමේ පූර්ණ දායකත්වයෙන්*..ආදී ශිෂ්ය සංගමයේ සම්බන්ධීකරණයෙන් විද්යාලයීය ප්රධාන ශාලාව දී පැවැත්විනි.ඒ සදහා දායකත්වය සැපයූ ඔබ සැමට ගෞරවනීය ස්තූතිය පුද කරන අතර .දැයට දායාද වන දරුවන්ට යහපතක් අනාගතයක් පතමි. 

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.