තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කෘෂි අංශයේ ආචාර්ය මණ්ඩලයේ මේහෙය වීම යටතේ විද්‍යාලයීය එළවළු පලතුරු ඇතුළු බෝග වගාකිරීමේ වැඩසටහන සාර්ථකව ක්‍රියාත්මක වන අතර විද්‍යාලයට අමතර ආදායමක් ද උපයා ගැනීම ද සිදු කරයි
.මේ සඳහා මඟ පෙන්වූ සහ ආධාර කළ නිලධාරීන් ඇතුළු සැමට ගෞරවනීය ස්තූතිය පුද කර සිටිමු






