ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය

සුබ ගුරු දිනයක් වේවා!

අ.පො.ස. උසස්පෙළ විභාගය

අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින සේනානි දරුවන්ට සුබ පැතුම්.

2025 සේනානියනි, ලැබුවාවූ නව වසර සුබ නව වසරක් වේවා!

page-header-1900x320.jpeg
338006961_246585524427962_4974310664688805888_n.jpg

ක්‍රීඩා අංශය මගින් බරඉසිලීමේ ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ කට්ටලය පාසලවෙත පරිත්‍යාග කිරීමේ

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ක්රීඩා අංශය මගින් බරඉසිලීමේ ක්රීඩාව ආරම්භ කිරීම සඳහා අවශ්ය උපකරණ කට්ටලය පාසලවෙත පරිත්යාග කිරීමේ අවස්ථාව ....,පරිත්යාගය වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය!

2023- පරිසර නියමු ජාතික කදවුර සදහා සහභාගි වීම.

2023- පරිසර නියමු ජාතික කදවුර සදහා සහභාගි වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය කන්ඩායමට උනුසුම් සුබ පැතුම් !ආචාර්ය තුමිය ට ගෞරවනීය ස්තූතිය !

2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ සමත් ශිෂ්‍යත්ව හපනුන් අභිමානවත්ව ඇගයීම

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ඉතිහාසයේ ව්ශිෂ්ටතම ශිෂ්යත්ව ප්රතිඵලය...2023 වසරේ ශිෂ්යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ සමත් ප්රතිශතය අනුව 39.29% හා සිසුන් 44/112 ක් සමත් , ශිෂ්යත්ව හපනුන්

2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ උත්සවය

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ චාම් උත්සවය ...අද දින විද්යාලයීය ප්රධාන ක්රීඩා පිටියේ දී පැවැත්විනි. පරිසර නියමු දරුවන්ට සුබ පැතුම් එක් කරමු...එම අංශයේ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ස්තූතිය !

ශිෂ්‍ය භට කන්ඩායම විසිරයාමේ උත්සවය(2023- හර්මන්ලුස් තරගාවලිය)

මෙවර සබරගමුව පළාත හා කෑගල්ල දිස්ත්රික්කයේ 9 වන ශිෂ්ය භට බලඇණිය නියෝජනය කරමින් ,බලඇනි ශූරතාවය ජයග්රහණය කරමින් ..2023- හර්මන්ලුස් තරගාවලිය ට තරග වැදුණු එකම පාසල වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ශිෂ්ය භට ,,කන්ඩායම විසිරයාමේ උත්සවය

Latest News

Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.

සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන් විශිෂ්ට ජයග්‍රහණය

පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්

ප්‍රාථමික අංශයේ නවීකරණය කරන ලද කියවීමේ කාමරය (Reading Room)

තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)

අන්තර්ජාතික ලෝක ළමා චිත්‍ර තරගයෙන් රන් පදක්කම,

පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,

සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව

අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.