තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ,,ආදි ශිෂ්‍ය සංගමය,, මගින් 2023 වසරේ සිදුකරන ලද දැවැන්තම ව්‍යාපෘතිය වන (ඉතා පිරිසිදු ජලය ලබාදෙන) ජල සැපයුම් පද්ධතිය සිසු අයිතියට පත් කිරීමේ උත්සවය
2023-10-25 බදාදා දින විද්‍යාලයේ කීර්තිමත් ආදිශිෂ්‍ය හිටපු ආචාර්ය සෝමපාල රත්නායක මැතිතුමා,පොඩි නිලමේ මැතිතුමා.රත්නායක මැතිතුමා,ආදි ශිෂ්‍ය සංගමයේ ලේකම් තුමා ප්රමුඛ විධායක කමිටුව,(ආදි ශිෂ්‍ය 91 කණ්ඩායම ජල පිරිසිදු කිරීමේ පද්ධතිය පරිත්‍යාග කිරීම ), හා කොළඹ කන්ඩායම ද සහභාගිත්වයෙන් , ආදිශිෂ්‍ය ව්‍යාපෘතිය සඳහා ,තාක්ෂණ සහය ලබාදුන්, නුවන් හා මංජුල සොයුරන්ගේ සහභාගිත්වයෙන් ..ආචාර්ය මණ්ඩලයේ හා සිසු දරු දැරියන්ගේ සහභාගිත්වයෙන්,සිදු කරන ලදී...මෙම සුවිශේෂ පරිත්‍යාගය වෙනුවෙන් විද්‍යාලයීය ගෞරවනීය ප්‍රණාමය !






