තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2024-වාර්ෂික ත්යාග ප්රධානෝත්සවය ,,ප්රධාන ආරාධිත කීර්තිමත් ආදිශිෂ්ය ජාතික මූලික අධ්යයන ආයතනයේ මහාචාර්ය G R අශෝක කුමාර මැතිතුමාගේ ප්රධානත්වයෙන් ,
Announcement
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය " 2024 ශිෂ්ය නායක බැජ් පැළඳවීමේ උත්සවය"
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය පරිසර නියමු භටයන්.. ජනාධිපති පරිසර පදක්කම සදහා රාජ්ය ආයතන වලට ශ්රමදාන කටයුතු වලින් දායකත්වය සැපයූ විශිෂ්ට අවස්ථා.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 2-ශ්රේණිය දානය පාඩමට අදාළ ප්රාථමික අංශයේ දානමය පිංකම
වරකාපොල මූලස්ථාන පොලීසියෙ රථවාහන පාලන අංශය මගින් මාර්ග විධිමත්ව භාවිතය පිළිබඳව තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය රථ නියාමන අංශය හා සිසුන් දැනුවත් කිරීමේ වැඩමුළුව ..හා දේශනය...වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය
- බිස්කට් කෝපි දන්සල පොසොන් මංගල්‍ය නිමිත්තෙන්
- උසස් පෙළ සියලුම දරුවන් සදහා පොසොන් උත්සවය වෙනුවෙන් ධර්ම දේශනය
- 2024-මධ්‍යම පරිසර අධිකාරියේ දිස්ත්‍රික් පරිසර දින උත්සවය,පාසලේ පරිසර නියමු රජත පදක්කම් ප්‍රධානය හා රුක් රෝපණය කිරීමේ වැඩසටහන හා පාරිසරික නිපැයුම් ප්‍රදර්ශනය
- වෙසක් උත්සවය වෙනුවෙන් අටසිල් සමාදන් වීම... ධර්ම දේශනා හා භාවනා වැඩසටහන්






