තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය සංගමයේ සංවත්සර මහා සභාව හා සුහද හමුව අද දින විද්යාලයීය ප්රධාන ශාලාව දී පැවැත්වුන අතර
..පාසල වෙනුවෙන් විශිෂ්ට මෙහෙවරක් කල පසුගිය කමිටු නිලධාරීන්ට ස්තූතිය පුදකරන අතර .නව ලේකම් චින්තක ජයවිලාල් මහතා ඇතුළු නව නිලධාරී මන්ඩලයට විශිෂ්ට මෙහෙවරක් ඉටුකිරීමට
සුබ පැතුම් එක්කරමි ....
![]() |
![]() |
![]() |
![]() |
![]() |











