තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය 79/80 ආදි ශිෂ්ය විද්යා ගණිත -කණ්ඩායම මගින් විද්යාලයීය සංවර්ධනය කරනු ලබන ප්රධාන පුස්තකාලය සදහා වටිනා පරිඝණකයක් පසුගියදා පරිත්යාග කරනු ලැබීය
.පාසලේ අභිවෘද්ධිය වෙනුවෙන් උතුම් සත්කාරයට විද්යාලයීය ගෞරවනීය ප්රණාමය !






