තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ආදි ශිෂ්ය 96 කණ්ඩායම මගින් පවත්වාගෙන එනු ලබන ශිෂ්යත්ව සම්මන්ත්රණ මාලාවේ 11වැනි වසර සනිටුහන් කරමින්
අද දින තෝලංගමුව මධ්ය විද්යාලයෙන් ශිෂ්යත්ව විභාගයට පෙනී සිටින දරුවන් සහ සහෝදර පාසල් වල සිසුන් වෙනුවෙන් විද්යාලයේ ප්රධාන ශාලාවේ දී සෞඛ්ය ආරක්ෂිත ක්රමවේදයන්ට අනුව කරන්නට යෙදුණු විශිෂ්ට පෙරහුරු විභාගය සහ සම්මන්ත්රණය සඳහා දායකත්වය සැපයූ ආදිශිෂ්ය 96 කණ්ඩායමට ගෞරවණීය ප්රණාමය සංවිධාන කටයුතු සඳහා සහය වූ ආචාර්ය මණ්ඩලයට ගෞරවය ස්තුතිය !!!තවද ජය සංකේත ප්රධානය සහ හිටපු නියෝජ්ය විදුහල්පතිතුමිය සුනන්දා නාලනී මැතිනියට ආදි ශිෂ්ය සංගමය හා 96 කණ්ඩායමේ උපහාරය ද පුද කරන ලදී.






