පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2021 දෙවන වාරයට අදාළ ව පැවති විධිමත්(අනාවරණ) වාර පරීක්ෂණයේ ප්‍රගති වාර්තා ලබාදීම හා සාධන මට්ටම පිළිබඳ තක්සේරුකරනය සහ 6/7හා 8/9 අංශවල දෙමාපිය රැස්වීම.
"තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය" විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය මගින් වාර්ෂිකව සංවිධානය කරනු ලබන විවිධ ප්‍රසංගය ....
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය 96 කන්ඩායම මගින් අද දින ....පාසලේ සංවර්ධනය කරන සුහුරු පන්ති කාමර(smart class rooms ) සදහා පරිඝණක පරිත්‍යාග කිරීමේ අවස්ථාව
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය වාර්ෂික ත්‍යාග ප්රදානෝත්සවය 2019/ 2020
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍ය මේජර් ජනරාල් කීර්ති බණ්ඩාර මැතිතුමා විසින් අද දින පාසලේ පිරියත අලංකරණය කිරීම සඳහා අවශ්‍ය African Tulip වර්ගයේ පැළ පරිත්‍යාග කරන ලදී






