තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයේ කීර්තිමත් ආදි ශිෂ්ය මේජර් ජනරාල් කීර්ති බණ්ඩාර මැතිතුමා විසින් අද දින පාසලේ පිරියත අලංකරණය කිරීම සඳහා අවශ්ය African Tulip වර්ගයේ පැළ පරිත්යාග කරන ලදී
..පාසල වෙනුවෙන් කරනලද සත්කාරයට ගෞරවනීය ස්තුතිය පුද කර සිටිමු






