තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2021 දෙවන වාරයට අදාළ ව පැවති විධිමත්(අනාවරණ) වාර පරීක්ෂණයේ ප්‍රගති වාර්තා ලබාදීම හා සාධන මට්ටම පිළිබඳ තක්සේරුකරනය සහ 6/7හා 8/9 අංශවල දෙමාපිය රැස්වීම.
.. විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පවත්වන ලදී..ආචාර්ය මණ්ඩලයට ගෞරවනීය ස්තුතිය පුදකර සිටිමු .සියලුම සිසුනට යහපත් අනාගතයක් පතමු.






