පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2022 අපොස සාමාන්‍ය පෙළ විභාගය සදහා පෙනීසිටින දරුවන් සඳහා ආශිර්වාදය ,දැනුවත් කිරීම හා ප්‍රවෙශ පත්‍ර ලබා දීම අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී සිදු කරනලදී ..
නවීකරණය කරන ලද උසස් පෙළ විද්‍යා අංශයේ පුස්තකාලය සිසු අයිතියට පත්කිරීම පසුගිය දා සිදුකරන ලදී
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ආදි ශිෂ්‍ය සංගමයේ සංවත්සර මහා සභාව හා සුහද හමුව අද දින විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී පැවැත්වුන අතර
ඩඩ්ලි සෙනානායක මධ්්ය විද්‍යාලයිය ආදි ශිෂ්්‍ය සංගමයේ මහ සභා රැස්වීම 2023.01.08 දින පෙ.ව.8.00ට විද්‍යාලයිය සේරසිංහ ශාලාවේදී ආදි සිසු ඔබ සැමට ආරාධනා...






