පුවත් හා විශේෂ අවස්ථා
වෙසක් සතියේ ආගමික වැඩසටහන් ආරම්භ කරමින් ...අද දින තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ...බෞද්ධ සංගමය මගින්..පවත්වන්නට යෙදුණු වාර්ෂික මල් පූජා පිංකම " හා ධර්ම දේශනය.ගෞරවනීය ස්වාමීන් වහන්සේ ,ආචාර්ය මණ්ඩලය ,ඇතුළු සැමට ගෞරවනීය ප්‍රණාමය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ක්‍රීඩා අංශය මගින් බරඉසිලීමේ ක්‍රීඩාව ආරම්භ කිරීම සඳහා අවශ්‍ය උපකරණ කට්ටලය පාසලවෙත පරිත්‍යාග කිරීමේ අවස්ථාව ....,පරිත්‍යාගය වෙනුවෙන් ගෞරවනීය ස්තූතිය!
2023- පරිසර නියමු ජාතික කදවුර සදහා සහභාගි වන තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය කන්ඩායමට උනුසුම් සුබ පැතුම් !ආචාර්ය තුමිය ට ගෞරවනීය ස්තූතිය !
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ඉතිහාසයේ ව්ශිෂ්ටතම ශිෂ්‍යත්ව ප්‍රතිඵලය...2023 වසරේ ශිෂ්‍යත්ව විභාගයෙන් කඩඉම් ලකුණ සමත් ප්‍රතිශතය අනුව 39.29% හා සිසුන් 44/112 ක් සමත් , ශිෂ්‍යත්ව හපනුන්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023-පරිසර නියමු කණ්ඩායම සදහා නියමු පදක්කම් පැළදවීමේ චාම් උත්සවය ...අද දින විද්‍යාලයීය ප්‍රධාන ක්‍රීඩා පිටියේ දී පැවැත්විනි. පරිසර නියමු දරුවන්ට සුබ පැතුම් එක් කරමු...එම අංශයේ ආචාර්ය මණ්ඩලය වෙත ගෞරවනීය ස්තූතිය !






