පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023 අපොස උසස් පෙළ විද්‍යා අංශයේ වාර විභාග ලකුණු ප්‍රගතිවාර්තා .හා උසස් පෙළ ප්‍රතිඵල සංවර්ධනය සදහා සැලසුම් හදුන්වා දීමේ දෙමාපිය සිසු රැස්වීම විද්‍යාලයීය ප්‍රධාන ශාලාව දී පැවැත්විනි.
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2025-8 ශ්‍රේණියට හා 9 ශ්‍රේණිය ..ක්‍රීඩා පාසලට ඇතුළු වීම සදහා 2024-08-27 දිනට පෙර ....අයදුම්පත් ඉදිරිපත් කරන්න
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය - 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අභිමානවත් වූත්,විචිත්රවූත් උත්සවයක් ලෙස
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය හා ගලහිටියාව මධ්‍ය විද්‍යාලය අතර මැදි,මහසටන 9 වන ක්‍රිකට් තරගය ..දබුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ..
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023 නිවාසාන්තර ක්‍රීඩා උළෙල අභිමානවත් වූත් චාම් උත්සවයක් ලෙස මෙවර ..






