තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය - 2024 නිවාසාන්තර ක්‍රීඩා උලෙළ අභිමානවත් වූත්,විචිත්රවූත් උත්සවයක් ලෙස
මෙවර ප්‍රධාන ආරාධිත ආදි ශිෂ්‍ය 5 වන යොවුන් ආසියානු ක්‍රීඩා උළෙලේ නියෝජනය හා ජාතික ක්‍රීඩා පදක්කම් හා වර්ණලාභී මහනුවර මහ රෝහලේ ක්‍රීඩා වෛද්‍ය අංශයේ වෛද්‍ය ජනප්රසාද් විජයතුංග මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හා විශේෂ ආරාධිත කලාප අධ්‍යාපන අධ්යක්ෂ දර්ශනී ඉද්දමල්ගොඩ මැතිනියගේ හා අධ්යාක්ෂ මණ්ඩලයේ ගෞරවනීය සහභාගිත්වයෙන් 9-වන බල ඇනියේ අණදෙන නිලධාරී මහානාම මැතිතුමා ආරාධිත පාසල් , ආදි ශිෂ්‍ය සංගමය ,පාසල් සංවර්ධන සමිතිය, ආචාර්ය මණ්ඩලය ඇතුළු සැමගේ සහභාගිත්වයෙන් අභිමානවත්ව පවත්වන්නට යෙදුණි. සහය දැක්වූ සැමට ගෞරවනීය ස්තූතිය.සිසු දරුවන් හා සේනානි විදු මෑනියන්ට සැමදා ජය පතමි.






