පුවත් හා විශේෂ අවස්ථා
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය ,රථ නියාමන පුහුණුවීම් කටයුතු වරකාපොල පොලිස් ස්ථානාධිපති තුමා හා රථවාහන පාලන අංශයේ ස්ථානාධිපති තුමා අතින් විද්‍යාලයේ දී සිදු කරන ලද අවස්ථාව
2023 -6 ශ්‍රේණිය ශිෂ්‍යත්වධාරින් බදවා ගැනීමේ උත්සවය හා වරකාපොල ප්‍රධාන පොලිස් පරික්ශක තුමා ගේ මූලිකත්වයෙන් දෙමාපියන් දැනුවත් කිරීම
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය 2023- 1 ශ්‍රේණිය සදහා සිසුන් ඇතුළත් කිරීමේ අභිමානවත් වූ නිල උත්සවය
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය හා සහෝදර පාසල් 23 ක උසස්පෙළ වාණිජ අංශයේ දරුවන් ගේ ප්‍රතිඵල සංවර්ධනය වෙනුවෙන් ,,කෑගල්ල කලාප අධ්‍යාපන කාර්යාලයේ මෙහෙයවීමෙන් ..ශ්‍රී ලංකා මහ බැංකුව මගින්
තෝලංගමුව මධ්‍ය විද්‍යාලයීය ..අපොස උසස් පෙළ අංශ වල දරුවන් වෙනුවෙන් පැවති පසු පෝදා ..ධර්ම දේශනය හා ආකල්ප සංවර්ධන වැඩසටහන.






