පුවත් හා විශේෂ අවස්ථා
අධ්‍යාපන අමාත්‍යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්‍රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්‍යාලයීය ආයතනයේ දී ආරම්භ විය.
"පාට සිත්තම්" සමස්ත ලංකා චිත්‍ර තරගයෙන් විශිෂ්ටතම චිත්‍රය නිර්මාණය වෙනුවෙන් වූ ජයග්‍රහණය,
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය සිසු දරුවන් වෙනුවෙන් සිසු දිරිය විශේෂ අධ්‍යාපනික දේශනය හා අභිප්‍රේරණ වැඩසටහන
2024- අපොස සාමාන්‍ය පෙළ තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලයීය හා කොට්ටාශ යේ දරුවන් වෙනුවෙන් පැවැත්වූ ,ඉතිහාසය සිතියම් කදවුර ,






