තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්‍යාලයීය නව නිපැයුම් සමාජයයේ
සිසුන් ,ආචාර්ය මණ්ඩලය,විද්‍යාපීඨයේ ගුරු සිසුන් ,එක්ව පවත්වන්නට යෙදුණු .සිසු නව නිපැයුම් ප්‍රදර්ශණය වෙනුවෙන් උණුසුම් සුබ පැතුම්.
අප පාසලේ ගුරුමණ්ඩලයට සුබ ගුරු දිනයක් වේවා!
අ.පො.ස. උසස්පෙළ විභාගයට තව දින කිහිපයකි.
ඒ සදහා පෙනී සිටින සියලුම සිසුන්ට අප පාසලෙ සියලුම කාර්යමණ්ඩලය අතුලුව අප සියලුම සිසුන්ගෙ ද උණුසුම් සුබපැතුම් !


ආදි ශිෂ්‍ය 2006 කන්ඩායම මගින් විද්‍යාලයීය පරිඝනක අංශය වෙත පරිත්‍යාග කරන ලද බහුමාධ්‍ය ප්‍රක්ශේපන යන්ත්‍රය ,Multimedia projector පරිත්‍යාග කරන ලද අවස්ථාව.
පසුගියදා පැවති -2024-සමස්ත ලංකා පාසල් නව නිපැයුම් ජාතික තරගාවලියෙන්
තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයීය ප්රාථමික අංශයේ නවීකරණය කරන ලද .කියවීමේ කාමරය (Reading Room)
පසුගියදා ජපානයේ පැවති,අන්තර්ජාතික ලෝක ළමා චිත්ර තරගයෙන් ශ්රී ලංකාවටත් ,සබරගමුව පුරවරයටත්,තෝලංගමුව ඩඩ්ලි සේනානායක මධ්ය විද්යාලයටත්,මහත් අභිමානයක් රැගෙන එමින් ශ්රී ලංකාවට රන් පදක්කම,
අධ්යාපන අමාත්යාංශය මගින් අද දින ආරම්භ කරන ලද ,සහෘද යාත්රා,සිසු හා ජනවාර්ගික එකමුතුව සදහා වූ තෙදින නේවාසික පුහුණු වැඩමුළුව කෑගල්ල සණස විශ්ව විද්යාලයීය ආයතනයේ දී ආරම්භ විය.
© 2025 ඩඩ්ලි සේනානායක මධ්‍ය විද්‍යාලය - තෝලංමුව. All rights reserved. Design with by Webcomms Global | Help Desk